කිසිවිටෙකත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මුදල්, වරප්‍රසාද මත ආණ්ඩුවට එකතු කර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය දා සිදුකළ දේශපාලන රංගනයක් බවයි.
Related Articles
පාර්ලිමේන්තු දෙවන සැසිවාරයට ආදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි
Posted on Author admin
පාර්ලිමේන්තු දෙවන සැසිවාරය ලබන 8 වැනිදා සවස 2.15ට ආරම්භ කරන බව සඳහන් ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා ඇතිබව ජනපති මාධ්‍ය අංශය පවසනවා. Read More
ආණ්ඩුව නීතිපති උපදෙස් ලබා ගැනීමට සැරසේ
Posted on Author admin
ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ… Read More
හිරු දඹදිව වන්දනාව ඇරඹේ
Posted on Author admin
හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ තවත් අදියරක් අද (31) ආරම්භ වනවා. අද (31) සිට අප්‍රේල් 11 වන දා දක්වා දින 12ක කාලයක්… Read More