Gossips

රංගේ බණ්ඩාරගෙන් දයාසිරිට අභියෝගයක්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමෙන් අල්ලස් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 118 දෙනා පිලිබඳව, දයාසිරි ජයසේකර මන්ත්‍රී‍්‍රවරයා දන්නා තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ සහ ආපදා රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අවතැන්වුවන් පිලිබඳ සොයා බැලීම සඳහා ඊයේ එම ප්‍රදේශවල සංචාරයක නිරතවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින්.