Sports

රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්..

COLOMBO (NEWS1ST) : හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මේ පිළිබඳ අවසන් අදියරේ සාකච්ඡා ඉදිරියේදී සිදු කරනු ඇති බවයි. නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ […]

The post රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.