Sports

රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස පත් කෙරේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස පත් කර තිබේ. බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය ලබන මස 7 වැනි දා හරාරේහිදී ආරම්භ වේ. ඒ අනුව, රංගන හේරත් සිම්බාබ්වේ දේශයේදී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිත බව […]

The post රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.