ඩුබායි සිට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් සමඟ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
Related Articles
නිදහස් පක්ෂය අයවැය ඡන්දය මඟ හැරි හේතුව හෙළිවෙයි
Posted on Author admin
අයවැය පරාජයට පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් විපක්ෂය සතුව නොපැවති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. සිය කණ්ඩායම අයවැයට විරුද්ධ වුවද එය ජය… Read More
ආනයනික මිදි, ඇපල් සහ දොඩම්වල තහනම් වල්නාශක සංඝටක
Posted on Author admin
දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කළ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක… Read More
ඉබි මස් ජාවාරමක නිරතවූ තිදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ දැලේ (ඡායාරූප)
Posted on Author admin
ඉබ්බන් මරා මස් කිරීමේ ජාවාරමක නිරතවූ කණ්ඩායමක තිදෙනෙකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව… Read More