ඩුබායි සිට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් සමඟ කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
Related Articles
එරාවුර්හි සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මරුට
Posted on Author admin
මඩකලපුව – වාලච්චේන මාර්ගයේ එරාවුර් මොරකොටන්චේන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More
වර්ෂාව නිසා දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Posted on Author admin
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදුබඩ ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක අද පෙරවරුවේ ධාවන කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවුණා. ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලූණුවිල දක්වා… Read More
අධිවේගයේ අනතුරෙන් 18ක් රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන කිලෝමීටර් කණුව අසළ දී අද උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මීගහතැන්න ප්‍රදේශයේ සිට කතරගම… Read More