යොවුන් සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පී ඉන්දික ගිනිගේ ඊයේ (23) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහනුවර – දොඩම්වල පිහිටි ඔහුගේ නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයකිනුයි මොහු මිය ගොස් ඇත්තේ.
ඔහුගේ දේහය මේ වන විට මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මිය යන විට ඔහු 37 හැවිරිදි වියේ පසුවුණා.
