2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමට අත්අඩංගුවට ගැනුණු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන දෙදෙනා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (08) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම්
Posted on Author admin
ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක්… Read More
තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්
Posted on Author admin
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 09 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත්… Read More
අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතට පර්පෙචුවල් සමාගම ලක්ෂ 32ක් ගෙවයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුට මිලියන 2 ක්
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර නඩුවේ පළමු චූදිත හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පෞද්ගලික වියදම් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලැබුණු මුදල්වලින් පියවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි… Read More