Sports

යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද?

COLOMBO (News 1st) : හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අද දිනයේත් විවිධ අදහස් පළ විය. මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 8කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවා ගැනීමට අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 .5 ක් වාර්ෂිකව ගෙවන පරිදි බැංකුවකින් හෝ වගකිවයුතු මූල්‍ය ආයතනයකින් ණයක් […]

The post යෝජිත හෝමාගම ක්‍රීඩාංගණයට සල්ලි කොහෙන් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.