යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
එම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡා දෙකක් පැවැත්වුණා.
Related Articles
බටුවන්දර දී වැටලූ මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානය
Posted on Author admin
පිළියන්දල, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් අද (14) වටලා තිබෙනවා. ගල්කිස්ස පොලිස් දුෂණ මර්ධන කොට්ඨාශය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම… Read More
විපක්ෂ නායකට සැකයක්
Posted on Author admin
වැටලීම් සිදුකර පොලිස් භාරයට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්දැයි සැකයක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ් හොරණ – ගල්පාත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති… Read More
වෛද්‍ය වර්ජනය ස්ථිරයි
Posted on Author admin
සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් හෙට සිදුකිරීමට නියමිත එක්දින වර්ජනයේ වෙනසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More