Gossips යෝජිත භික්ෂු කථිකාවතට එරෙහිව හඬ සංවිධානය අරගලයකට සුදානම් – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි Posted on August 2, 2018 Author admin Comments Off on යෝජිත භික්ෂු කථිකාවතට එරෙහිව හඬ සංවිධානය අරගලයකට සුදානම් – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් පැවැත්වුණා.