Gossips

යෝජිත ජාතික ආණ්ඩුවට විරුද්ධ බව ජනපති නිදහස් සමරුවේදී කියයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බවද ජනාධීපතිවරයා නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළා.
පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවයි ජනාධිපති කියා සිටියේ.
එමෙන්ම එම කාලසීමාව තුළ නොකළ යුතු දේ කිරීමට පෙළඹුණු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.