යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බවද ජනාධීපතිවරයා නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළා.
පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවයි ජනාධිපති කියා සිටියේ.
එමෙන්ම එම කාලසීමාව තුළ නොකළ යුතු දේ කිරීමට පෙළඹුණු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
රාජිතගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක්
Posted on Author admin
බහුතර බලය තහවුරු කර පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙම ඉල්ලීම සිදුකළේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය… Read More
යාපනයේ පාසල් සිසුන් දෙදෙනෙකු සහ තරුණයන් 11ක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළ වලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්… Read More
පළතුරු වගා කිරීමට ගෘහණියන්ට දිරි ගැන්වීමක්
Posted on Author admin
ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරිගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. රසායනික පොහොර හා කෘමිනාශක වලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්‍රම මගින් වගාව සාර්ථකව… Read More