Sports

යෝජනාවූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව

COLOMBO (News 1st) – හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත වූ ආන්දෝලනාත්මක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ වු සාකච්ජාවක් ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන් මෙන්ම ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නායකයෝද එක්ව සිටිය හ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි අපි […]

The post යෝජනාවූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.