Sports

යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය. ඒ, අවසන් තරගයේදී එංගලන්තය ලකුණු 77 කින් පරාජය කරමිනි. අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී […]

The post යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.