Sports

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගිවීමට නියමිත ය. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙනු ඇති. එහි පස්වැනි දිනය සඳහා ඊයේ පැවැති තරග අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක අකලංක පීරිස් සහභාගී වූ මීටර 50 සමනලආර පිහිණුම් බාලක ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ද ඇතුළත් වේ. […]

The post යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.