යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමගින් දක්වා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් සහ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
Related Articles
කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට එරෙහිව පැමිණිල්ලක්
Posted on Author admin
කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් එල්ල වන බාධාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බළධාරින් වෙත පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි කරාපිටිය ශාඛාවේ සම ලේකම්… Read More
සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
Posted on Author admin
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 89 වන ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අද (04) අවසන් වුණා. ආනන්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 141ක් ලබා ගත් අතර, නාලන්ද කණ්ඩායම පළමු ඉනිම සඳහා… Read More
දුරදිග ගිය බහින් බස්වීම ඝාතනයකින් කෙලවර වෙයි
Posted on Author admin
බෙලිඅත්ත, සිටිනාමළුව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (09) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. වයස අවුරුදු 55ක පුද්ගලයෙක්… Read More