Gossips යේමනයේ ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය Posted on September 19, 2018 Author admin Comments Off on යේමනයේ ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය යේමනයේ ලක්ෂ 52කට වැඩි ළමයින් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ජාත්‍යන්තර පෝෂණ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් සහ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.