Gossips

යේමනයේ හුදයිදා ගුවන්තොටුපල හවුති කැරලිකරුවන්ට අහිමි වෙයි

යේමන රජයේ හමුදා සහ සෞදි හමුදා එක්ව සිදුකළ මෙහෙයුමකින් යේමනයේ හුදයිදා වරාය නගරයේ පිහිටි ගුවන්තොටුපල අත්පත් කර ගෙන තිබෙනවා.
එමගින් සදහන් කළේ මේ වනවිට එහි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවයි.
කෙසේ නමුත්, දකුණුදිග යේමනයේ හුදයිදා නගරයේ ගැටුම් තවදුරටත් පවතින බව සදහන්.
ඊයේ වනවිට එහි ගැටුම්වලින් හවුති කැරලිකරුවන් 30 දෙනෙකු ඇතුළු 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර යේමන රජයේ හමුදා සෙබලූන් 9 දෙනෙකු ද මියගොස් තිබෙනවා.