යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් 29 දෙනෙකු ඇතුලු 43 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
Related Articles
වෙනසේ ප්‍රතිඵල ජනතාව විදින බව හිටපු ජනපති කියයි
Posted on Author admin
ආණ්ඩුව ඇති කළ වෙනසේ ප්‍රතිඵල විදීමට ජනතාවට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. වාද්දුව ප්‍රදේශයේ අද (28) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘මැයි මාසය වෙසක්… Read More
දකුණේ පාසල්වලින් මුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියකට විරෝධය
Posted on Author admin
අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දකුණු පළාතේ පාසල් ඉලක්ක කරගෙන දැන්වීම් පුවරු සවි කිරීමේ ව්‍යාපෘතියකට මුදල් එකතු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා… Read More
මිනිස් කාර්ය සාධන බලකායට විෂය භාර අමාත්‍යවරයාගෙන් උපදෙස්
Posted on Author admin
නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති උසස් තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මිනිස්… Read More