Gossips

යේමනයේ ගැටුම් වලින් දහසක් මියගිය බවට අනාවරණ වේ

2015 වසරේ සිට 2018 වසර දක්වා යේමනයේ ඇති වූ ගැටුම් වලින් මියගිය ගණන දහසකට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.
ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව තවදුරටත් හෙළිවී ඇත්තේ එහිදී කුඩා දරුවන් 120 දෙනෙකු මියගොස් ඇති බවයි.
කාන්තාවන් 56 දෙනෙකු ද මියගිය පිරිසට අයත්.