2015 වසරේ සිට 2018 වසර දක්වා යේමනයේ ඇති වූ ගැටුම් වලින් මියගිය ගණන දහසකට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.
ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව තවදුරටත් හෙළිවී ඇත්තේ එහිදී කුඩා දරුවන් 120 දෙනෙකු මියගොස් ඇති බවයි.
කාන්තාවන් 56 දෙනෙකු ද මියගිය පිරිසට අයත්.
Related Articles
ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ වෙනසක්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ වෙනස්කමක් සිදුකිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා…. Read More
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩී යට
Posted on Author admin
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ… Read More
සමූහ මිනීවලවල් නැතැයි මියන්මාරය කියයි
Posted on Author admin
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සමූහ මිනීවලවල් රැසක් පවතින බවට පළ වූ වාර්තා මියන්මාර රජය ප්‍රතික්ෂේප කළා. රොහින්ග්යාවරුන් මියන්මාර හමුදාවල පීඩාවන්ට ලක්වන… Read More