යේමන ආරක්ෂක හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යේමනයේ ඒඞ්න් නගරයේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔහු යේමනය තුළ අයි.එස්. ක්‍රියාකාරකම් සංවිධාන කළ ප්රබලයෙකු සැලකෙන්නේ.
එරට බහුතර ආරක්ෂක අංශ සාමාජිකයින් මියගොස් ඇත්තේ ද ඔහු සැලසුම් කළ ප්‍රහාර වලින්.