යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොළට හඳුන්වාදීම නිසා ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් නොවන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන හඳුන්වාදෙනු ලබන්නේ දැනට වෙළඳපොලේ භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපිරි ඞීසල් සඳහා ආදේශක ලෙසයි.
යුරෝපා කොමිසම මගින් පරිසර හිතකාමී බව ඉහළ මට්ටමක ඉන්ධන වර්ගයක් ලෙස යුරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන අනුමත කර තිබෙනවා.
