රටේ ඇති වී තිබෙන ගැටළු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසදා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත්, එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
