Gossips

යුරෝපා කොමිසමේ ඉල්ලීම ඇමරිකාව ඉවත දමයි

ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීමක් ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගියදා ඇමරිකාව ඉරානයට නව සම්බාධක පනවනු ලැබුවේ ඔවුන් ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කරන බවට චෝදනා කරමින්.
කෙසේ වෙතත් ඇමරිකාව පැනවූ නව සම්බාධක නිසා ඩොලර් බිලියන ගණනක වෙළඳ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.