හිමපතනයත් සමඟ යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් 21 ක් පෝලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු වාර්තා වන වැඩිම හිමපතනය මේ දිනවල සිදුවන බව සඳහන්.
Related Articles
සහල් සඳහා පාලන මිලක් – ආනයනික කිරිපිටි බදුත් ඉහළට
Posted on Author admin
සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108කට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට අලෙවි කිරීමටයි තීරණය වී… Read More
ගිනිගත් ‘නොට්රඩාම්’ දෙව් මැදුර යළි තැනීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥා
Posted on Author admin
ප්‍රංශයේ පැරිස් අගනුවර සේන් නදිය අසබඩ පිහිටි ඵෙතිහාසික ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්රදායේ විශිෂ්ඨ… Read More
බස්නාහිර මන්ත්‍රීගේ රථයේ ගැටුණු තරුණයන් දෙදෙනාට බරපතලයි
Posted on Author admin
පානදුර – මහබෙල්ලන ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ පැදවූ මෝටර් රථයේ යතුරුපැදියක ගැටී තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්… Read More