Gossips යුරෝපයේ 55 දෙනෙකු, ශීතලෙන් මරුට Posted on March 2, 2018 Author admin Comments Off on යුරෝපයේ 55 දෙනෙකු, ශීතලෙන් මරුට හිමපතනයත් සමඟ යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 21 ක් පෝලන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. මේ අතර, ඉතාලියට ද වසර 6 කට පසු වාර්තා වන වැඩිම හිමපතනය මේ දිනවල සිදුවන බව සඳහන්.