Gossips යුරෝපයේ විස්සයි විස්ස තරගාවලියක් Posted on March 8, 2019 Author admin Comments Off on යුරෝපයේ විස්සයි විස්ස තරගාවලියක් යුරෝපීය විස්සයි විස්ස ලීග් තරගාවලියක් පැවැත්වීමට අයි.සී.සී. අනුබද්ධ සාමාජික රටවල් 3ක් තීරණය කර තිබෙනවා. අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය ඒ අනුව එම තරගාවලිය මේ වසරේ අගෝස්තු 30 වන දා සිට පවත්වන්නේ එක් රටකින් කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කරමින්.