2022 වනවිට රථ වාහන සඳහා අනිවාර්ය වේග සීමා පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
2050 වසර වනවිට යුරෝපය තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමටයි මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ.
මේ වනවිට වසරකට යුරෝපා රටවල් වල රිය අනතුරු 25,000 ක් පමණ වාර්තා වන බව ද සඳහන්.
Related Articles
සේනා මැඩලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ කැපවීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා යම් කාල රාමුවක්… Read More
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට සම්බන්ධ 17ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අතුළු 17 දෙනෙකු ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
දුම්රිය ගමනා ගමනයට බාධා (ඡායාරූප)
Posted on Author admin
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයන්ගේ වර්ජනයක් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව රඹුක්කනින් ඉහළට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ. මේ… Read More