2022 වනවිට රථ වාහන සඳහා අනිවාර්ය වේග සීමා පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
2050 වසර වනවිට යුරෝපය තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමටයි මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ.
මේ වනවිට වසරකට යුරෝපා රටවල් වල රිය අනතුරු 25,000 ක් පමණ වාර්තා වන බව ද සඳහන්.
Related Articles
කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?
Posted on Author admin
කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී…. Read More
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මියයයි
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් වයස අවුරුදු 94 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් ලෙස ප්‍රකට ඔහුගේ පුත්‍රයෙකු වන තවත් හිටපු ඇමරිකානු… Read More
කොළඹ ප්‍රදේශ කිහිපයට අද ජලය කැපේ
Posted on Author admin
මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්… Read More