Gossips

යුධ හමුදා රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට – 4කට තුවාල (ඡායාරූප)

නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු රෝහල්ගතකර ඇති බවට වැඩිදුර තොරතුරු සඳහන් වනවා.
පාලන කටයුතු සඳහා යොදාගන්නා යුද හමුදාවට අයත් සැහැල්ලු රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.