යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ නොකරන ලෙස ලංකා සභාවේ සම්මාන රදගුරු, ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ යුක්තියට හඬක් නමින් අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
පාර්ලිමේන්තුවට එජාපයෙන් යෝජනා දෙකක්
Posted on Author admin
අනිද්දා සහ ලබන 30 වන දා පාර්ලිමේන්තුවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (27) පෙරවරුවේ පැවති… Read More
වී මෙටි්රක් ටොන් දස දහසක් මිලට ගැනේ
Posted on Author admin
වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි්රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින… Read More
පරාජයට පත්වූ අමාත්‍යාංශ සඳහා බිළියන 287 කට අධික පරිපූරකයක්
Posted on Author admin
පරාජයට පත්වූ අභ්‍යන්තර කටයුතු සහ මෙගාපොලිස් අමාත්‍යාංශ වැය ශීර්ෂ සඳහා රුපියල් බිළියන 287 කට අධික පරිපූරකයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. Read More