යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ නොකරන ලෙස ලංකා සභාවේ සම්මාන රදගුරු, ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ යුක්තියට හඬක් නමින් අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
