Gossips

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙනවා.