Gossips යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් රිමාන්ඩ් Posted on September 21, 2018 Author admin Comments Off on යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් රිමාන්ඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.