යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අංගුවට ගෙන තිබෙනවා.
ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි.
Related Articles
අධිවේගී මාර්ගවලින් කෝටි 3000ක ආදායමක්
Posted on Author admin
අධිවේගී මාර්ගයේ පසුගිය ජුනි මාසය වන විට රුපියල් කෝටි 3082 න් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග පද්ධතියේ නඩත්තු හා මෙහෙයුම් අංශ ප්‍රධානි එස්. ඕපනායක පවසනවා. එම මුදල පිටත අධිවේගි මාර්ගයේ එක් අදියරක්… Read More
රජයක් වෙනස් කිරීමේදී හඩ අනුව තීරණ ගැනීම කාලෝචිත නැහැ – ජනපති සර්ව පාක්ෂික හමුවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදී ඊට එක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයක්… Read More
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද ලුම්බිණියයට
Posted on Author admin
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ පස්වන දිනය අදයි. ඊට එක්ව සිටින සැදැහැවතුන් අද (04) ලුම්බිණිය වැඳ පුදාගැනීමට නියමිතයි. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ්… Read More