Sports

යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව පාබල හමුදාවට

COLOMBO ( News 1st ) – 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාව සමත් විය එහි අනු ශූරතාව හිමිවූයේ ගජබා රෙජිමේන්තුවට ය. 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය දින 3ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙවර ක්‍රීඩා තරගාවලිය පැවැත්වූයේ රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700 ක […]

The post යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව පාබල හමුදාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.