කයිට්ස් අරාලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
22 හැවිරිදි මෙම යුද හමුදා නිලධාරියා රත්නපුර – උඩකිරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
