Gossips

යුද හමුදා කණ්ඩායම හමුවේ මහනුවර පිලට දැවැන්ත පරාජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2016 දෙසැම්බර් මාසයෙන් පසු ලද පළමු පරාජය සටහන් කරමින් මහනුවර කණ්ඩායම අද යුද හමුදා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.
ඒ ගෝල 22ට 23ක් වශයෙන්.
තරගය පැවැත්වුණේ මහනුවර – නිත්තවෙල ක්‍රීඩාංගණයේදියි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර පිළ ගෝල 15ක් හා යුධ හමුදා පිල ගෝල 12ක් ලබා සිටියා.
කෙසේ වෙතත් තරගයේ අවසන් වන විට ලකුණු සටහන දැක්වුණේ මහනුවර පිලට ගෝල 22ක් හා යුද හමුදා පිලට ගෝල 23ක් ලෙසයි.