Gossips

යුද හමුදාව බලය ඉල්ලයි

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ උතුරේ පවතින ඇතැම් කණ්ඩායම් පාලනය කිරීම සඳහා යුද හමුදාවට කෙටි කාලීනව යම්කිසි බලයක් අවශ්‍ය බවයි.