රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින අතිරේක බලය ලබාදීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
අධිකරණය විජයකලාගේ, සම්පූර්ණ හඬ පටය ගෙන්වයි
Posted on Author admin
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය… Read More
දින 100 කාගේද ?
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (30) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා. Read More
මවකට මරු කැඳවූ ගිරිඋල්ලේ අනතුර
Posted on Author admin
ගිරිඋල්ල, අතුරුවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස් ගත කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී ප්‍රති විරුද්ධ… Read More