1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා.
ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ සිදුවීම් සිහිපත් කිරීමේදි.
Related Articles
ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන නේවාසික නියෝජිතවරිය මියයයි
Posted on Author admin
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලි වයස 54 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 54 හැවිරිදි ඇය වෛද්‍ය… Read More
17 වනදා වෛද්‍ය වර්ජනයක්
Posted on Author admin
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි. ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී… Read More
තිසරයේ පන්දු ඉදිරියේ අනුකම්පා විරහිත වූ සුපිරි පිතිකරුවාගෙන් සාජා පිටියේ දී හයේ, හතරේ වරුසාවක්
Posted on Author admin
ටී – 10 ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී ඊයේ (21) ආරම්භ වුණා. තරඟාවලියේ පළමු තරඟය ලෙස රාජ්පුට්ස් සහ සෙන්ඩිස් කණ්ඩායම් තරඟ බිමට පිවිසියා. තරඟයේ පළමුව පන්දුවට… Read More