Gossips යුද සමයේදී දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අගමැති ප්‍රකාශයක් කළ බව සුමන්තිරන් කියයි Posted on February 17, 2019 Author admin Comments Off on යුද සමයේදී දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අගමැති ප්‍රකාශයක් කළ බව සුමන්තිරන් කියයි යුද සමයේදී ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) යාපනයේ පැවති සමුළුවක් අමතමින්.rn