සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්.
Related Articles
ට්‍රම්ප් ටවර් ගින්නෙන් අයෙක් මරුට
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ… Read More
අලුත්කඩේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්
Posted on Author admin
කොළඹ – අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ ඊයේ(16) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කෙසෙල්වත්ත… Read More
හතරවන එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ඉලක්කයක්
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු දකුණු… Read More