සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්.
