Gossips

යුදගනාව වැව් බැම්මේ කොටසක් කැඩී යයි

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැව් බැම්ම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.