පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැව් බැම්ම නිසි ප්රමිතියකින් තොරව ඉදිකර නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.
Related Articles
රහසක් ඉතිරි කර දිවියෙන් සමුගත් තරුණ යුවළක් කැලෑවකින් හමුවෙයි
Posted on Author admin
වාලච්චේන – පූනාන්කට්ටෙයි ප්රදේශයේ කැළෑ පෙදෙසක ලණුවක ආධාරයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන එම ප්රදේශයේම… Read More
ETI තැම්පතු මුදල්වලින් චිත්රපට නිෂ්පාදනය කරලා – මන්ත්රී රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්… Read More
ආරක්ෂාවට පොලීසියෙන් 1900 ක්
Posted on Author admin
වෙසක් සතිය අද ආරම්භ වන අතර එය ලබන 2 වනදා දක්වා ක්රියාත්මක බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. මේ අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරින් 1900ක්… Read More