අග්‍රාමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වර්තමානයේ මෙරට පුරවැසියන්ට සොරුන් දෙදෙනෙකුගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු භාවිත කිරීමට සිදුව ඇති බවට යුතුකම සංවිධානය පවසනවා.
එහි සභාපති ගෙවිදු කුමාරතුංග කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තව දුරටත් ප්‍රකාශ කළේ ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
