19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය සොරාගෙන ඇති බව යුතුකම සංවාද කවය චෝදනා කරනවා.
එම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් හමුවේ
Posted on Author admin
ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයේ තිබී මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුර අද පෙරවරුවේ සොයාගත් බවයි වනජීවි නිලධාරීන් සඳහන්… Read More
ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදිය යුතුයි – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
Posted on Author admin
පසුගිය මාස 3 පුරාවට සිදුවු ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඒ ඒ ක්ෂේත්‍ර විසින් පාරිභෝගික ජනතාවට ලබාදිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි වැඩිදුරටත් සඳහන්… Read More
නාමල් කුමාරගෙන් තවත් චෝදනාවක්
Posted on Author admin
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල්… Read More