පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නිරායාසයෙන් පිළිගෙන ඇති බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසනවා.
කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
