ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගෙවී ගිය සියවසක කාලය තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් රැසක් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියවස් සැමරුම වෙනුවෙන් කොළඹදී අද සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
