Gossips “යුක්තියේ ජන හඬ“ ජන රැළිය ගාල්ලට Posted on December 3, 2018 Author admin Comments Off on “යුක්තියේ ජන හඬ“ ජන රැළිය ගාල්ලට අධිකරණය ලබාදුන් නියෝගයට ගරු කරමින් තනතුරුවලින් ඉවත්ව යන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා.ඒ ගාල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති “යුක්තියේ ජන හඬ“ ජන රැළියට එක්වෙමින්.