Gossips

යාපනය හරිත නගරයක් කිරීමේ තුන්වන අදියර ඇරඹේ (ඡායාරූප)

යාපනය හරිත නගරයක් බවට පත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර යටතේ පැල සිටුවීම අද ආරම්භ වුණා.
ඒ, උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගේ ප්‍රධානත්වයෙන්.
යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ සිට කයිට්ස් දොරේඅප්පා ක්‍රීඩාංගණය දක්වා කරඳපැළ 150 ක් පමණ මේ යටතේ සිටවීමට සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුලූ රාජ්‍ය ආයතනවල සහය මෙන්ම යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලැබෙන බවයි උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේ.