යාපනය රෝහල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය සිට නාවත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක ගැටී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 71 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක්.
