යාපනයේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකගතාව සහ අදහස් සහිතව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
යාපනය – කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
Related Articles
රට ම කතාවූ කැබිනට් සංශෝධනය සිදු වන දිනය
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වනවා. ඊට අදාල මුලික කටයුතු මේ වන විට අවසන් බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කලේ. කැබිනට් සංශෝධනයට අදාල සාකච්ඡා කිහිපයක්… Read More
සාක්ෂි පවතින බව ප්‍රංශ ජනපති කියයි
Posted on Author admin
සිරියාවේ – ඩූමා නගරයට රසායන ප්‍රහාර එල්ල කළේ එරට ආණ්ඩුවම බව තහවුරු කිරීමට සාක්ෂි පවතින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසනවා. ඊට අදාළව තමන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු කියා සිටි… Read More
වියලි කලාපීය වාරි ගම්මාන ලෝක උරුමයන් අතරට
Posted on Author admin
මෙරට වියලි කලාපීය වාරි ගම්මාන ක්‍රමය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිද්දා රෝමයේදී සිදුවනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින්. ශ්‍රී ලංකාවට අමතරව,… Read More