Gossips

යාපනයේ යළි කොටි නැගිටීමක් සිදුනොවන බවට, අගමැති විජයකලා ඉදිරියේ සහතික වෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යාපනයේ යළි හිස එසවීමක් සිදුනොවන බවට තමන්ට වගකීමෙන් සහතික විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම අද (22) සිදුවුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
ඊට මැති ඇමතිවරුන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ද එක්ව සිටියා.