යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි‍්‍රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා.
දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ කුණාටු හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදීමට බාධා එල්ලවීම මීට හේතුව බවයි ඔවුන් කියා සිටියේ.
