යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි්රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා.
දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ කුණාටු හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදීමට බාධා එල්ලවීම මීට හේතුව බවයි ඔවුන් කියා සිටියේ.
Related Articles
17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන 29 හැවිරිදි සහෝදරයා
Posted on Author admin
17 හැවිරිදි නැගණියට බියේ කුකුළු කූඩුවක දිවිගෙවන සහෝදරයෙකු පිළිබඳ සංවේදී පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගලේවෙල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි මෙම සහෝදරිය සහ සහෝදරයා ආබාධිත තත්වයකින්… Read More
රේගු දැලේ පැටලුණු විසිතුරු මසුන්
Posted on Author admin
සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන ආ විසිතුරු මසුන් තොගයක් සමඟ ශ්‍රී ලංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගමන් මළුවල ඉතා සුරක්ෂිත අයුරින් අසුරා තිබූ මෙම… Read More
ජනපති ත්‍රිවිධ හමුදාව අගයයි
Posted on Author admin
රට තුළ පැවති අසීරු යුද්ධය ජයගැනීමට ත්‍රිවිධ හමුදාව කළ මෙහෙවර ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අත්තිඩිය ප්‍රදේශයේ අද (26)… Read More