Gossips යාපනයේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 50 ක් අත්අඩංගුවට Posted on August 15, 2018 Author admin Comments Off on යාපනයේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 50 ක් අත්අඩංගුවට පසුගිය කාලය තුළ යාපනයේ ඇතිවූ ප්‍රචන්ඩකාරී සිදුවීම්වලට අදාළව පුද්ගලයින් 50 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.